Popular Posts

Thursday, February 14, 2013

විරහව කවියක්


                                 


ප්‍රේමය යනු  අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි .එහෙත් ප්‍රේමයෙන් ආතුර වන කල ප්‍රේමය කවියක් වී කවි කම යට යාම ස්වභාවයි .එසේ යටවන කවිකම නැවත මතුවන්නේ විරහවේදීය .ඒබැවින් විරහව යනු කවි කමේ උපතයි .මේ ගීතය අහල හිතට දැනුනානම් මොනවා හරි හිතේ හිර කරන්  ඉන්නැතුව අපිටත් කියන්න අපි ලෑස්තියි ඒ හැගීම් බෙදාගන්න .මෙන්න මගේ ලිපිනය    chathuradio11@gmail.com

No comments:

Post a Comment