Pages
Popular Posts
-
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන...
-
ප්‍රේමය යනු අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි ....
-
ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොම...
-
අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07
-
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .ම...
Tuesday, February 19, 2013
අපි ආමි
කුමාරතුංග මුනිදාස කියන්නේ අපේ රටේ ශ්‍රේෂ්ට පඬිවරයෙක් වගේම බුද්දීමතෙක් .මේ ශ්‍රේෂ්ට පඬිවරයා ගැනත් කනින් කොනින් ඇහෙන විහිළු කතා තියෙනව .හැබැයි ඒ අපහාසටනම් නෙමේ නිකන් විනෝදෙට ඒ වගේ කතාවක් තමයි මම අද ගෙනාවේ .ඔන්න දවසක් කුමාරතුංග මහත්තයාගේ ගෙදරට හමුදාවෙන් ආවලු .දොර වහලලු එතකොට තිබ්බේ ඔන්න ඒ දෙබස් තමා මම දැන් ඉදිරිපත් කරන්නේ .
හමුදා සෙබළුන් - අපි ආමි දොර අරින්න
කුමාරතුංග මහතා -වැරදයි වැරදයි
හමුදා සෙබළුන්-ඇයි වැරදි අපි ආමි දොර අරින්න
කුමාරතුංග මහතා-වැරදයි වැරදයි අපි නම් ආමු වෙන්න ඕන හි හි හි .................................
ලොකු සහෝදරයා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment