Popular Posts

Thursday, February 14, 2013

රට කරවන්නනම්







ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොමත් "අඩෝ" මේ  පිටුවෙන් කතා කරන්නේ රැඩිකල් දේවල්නේ මේ සින්දුවෙන් අද රට කරවන ඇත්තන්ට හොඳ කනේ පාරක් ගහල තියෙනවා .සින්දුව ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සින්දුව ගයන්නේ විශාරද නන්දාමලිනි මේකත් අහලම කමෙන්ට් පාරක් දාන්න මතක ඇතුව .

No comments:

Post a Comment