Pages
Popular Posts
-
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන...
-
ප්‍රේමය යනු අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි ....
-
ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොම...
-
අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07
-
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .ම...
Wednesday, February 20, 2013
පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන් පැන නගිත් . මහගම සේකර යනු එවැනි සංවේදී කවියෙකි .ඔහුගේ ප්‍රබුද්ද කාව්‍ය මා සිතන පරිදි මෙරට නුතන කවිත්වයේ අග්‍ර පලයයි .දහම අවබෝද කර ගැනීමේ මුලික ප්‍රතිපදාව කෑමෙන් බීමෙන් සංතෘප්ත ලොවක් තැනීම යයි කවියා කියා පායි .සහජයෙන් ලද අපුරු භාෂා කුෂලතාවයක් ලද සේකර අපගේ නැණස පාදන්නේ අපටත් හොරාය ."පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ"
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment