Pages
Popular Posts
-
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන...
-
ප්‍රේමය යනු අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි ....
-
ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොම...
-
අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07
-
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .ම...
Sunday, February 17, 2013
මේ මොනවද මේ කියන්නේ .....................................
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .මෑන්ස් කියපු කතාවක් තමයි මම මේ කියන්නේ .ඔන්න දැන් අපේ සර් කාරය ලොජික් උගන්න උගන්න ඉන්නවා ඒ කලේ යුද්දේ යන කාලේ 2009 විතර ඉතින් මු එකපාරටම කිව්ව .අරෙහෙ යුද්දේ මෙහෙ ලොජික් උගන්නනවා කියල.අපි ඒ කාලේ ඒ කතාවට හිනවුනාට .පස්සේ හිතල බලනකොට බුද්දාගමේත් මීට සමානම උත්ප්‍රාසයක් තියෙන කතාවක් මට හම්බුනා .කොනුභාසෝ කිමානන්දෝ කියන ගාථා පාටයෙන් කියවෙන විදිහට .කෙලෙස් ගින්නෙන් නිරතුරුවම දැවෙන කල කුමන හිනාද .ඉතින් මටත් ඒ කතා දෙකේ සමානතාවයක් පෙනුන .
මේ මොනවද මේ කියන්නේ .....................................
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment