ඔන්න අදත් මම ලස්සන සින්දුවක් අරන් ආව .මේ සින්දුවෙන් කියවෙන්නේ ගොඩක් ශෘංගාරත්මක අදහසක් ඒ වුනත් එක ඉදිරිපත් කරලා තියෙන්නේ හරිම සංයම විදිහට .පෙරදිග ආදරේ දකින හැටිත් මේකේ විස්තර වෙනවා .හරිම ගීතාත්මක සින්දුවක් .මේකේ හැටියට ආදරේ හරිම සිහිලැල් ලංකාව වගේ පෙරදිග රටවල් උෂ්ණ නිසා අපිට සහනයක් ලැබෙන්නේ සිසිලසෙන් .බටහිර රටවල් සීත නිසා ඒ ගොල්ලන්ගේ ආදරේ උණුසුම් .ඉතින් මේ සින්දුව අහල ආදරේ සිහිල දැනුනානම් කමෙන්ට් එකක් දාන්න
Pages
Popular Posts
-
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන...
-
ප්‍රේමය යනු අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි ....
-
ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොම...
-
අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07
-
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .ම...
Thursday, February 21, 2013
ආදරේ සිහිලැල්
ඔන්න අදත් මම ලස්සන සින්දුවක් අරන් ආව .මේ සින්දුවෙන් කියවෙන්නේ ගොඩක් ශෘංගාරත්මක අදහසක් ඒ වුනත් එක ඉදිරිපත් කරලා තියෙන්නේ හරිම සංයම විදිහට .පෙරදිග ආදරේ දකින හැටිත් මේකේ විස්තර වෙනවා .හරිම ගීතාත්මක සින්දුවක් .මේකේ හැටියට ආදරේ හරිම සිහිලැල් ලංකාව වගේ පෙරදිග රටවල් උෂ්ණ නිසා අපිට සහනයක් ලැබෙන්නේ සිසිලසෙන් .බටහිර රටවල් සීත නිසා ඒ ගොල්ලන්ගේ ආදරේ උණුසුම් .ඉතින් මේ සින්දුව අහල ආදරේ සිහිල දැනුනානම් කමෙන්ට් එකක් දාන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment