Pages
Popular Posts
-
කවියා වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන...
-
ප්‍රේමය යනු අතිශය සංවේදී සංවේදනයකි .ප්‍රේමයෙන් ආතුර වන්නාට මුළු මහත් සොභාදහමම රස ගුලාවකි ....
-
ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොම...
-
අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07
-
ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .ම...
Monday, February 18, 2013
කුස පබා බැලුවෙමි
ඔන්න මචන්ලා අද මම කියන්නේ අපේ බුවෙක්ට වුන වැඩක් .ඔය කුස පබා ෆිල්ම් එක හෝල් වල දුවන කාලේ අපේ මැන්ස්ල ටිකක් අඩියක් එහෙම ගහල හෝල් එකට ගියාලු කුස පබා බලන්න දැන් මුන් ටික සිරාවටම ෆිල්ම් එක බලනවා .කොහොම කොහොම හරි ෆිල්ම් එකත් ඉවර වුනා කියමුකෝ .ඔන්න දැන් මුන් ටික එලියට අවා එතකොටම සිහිකල්පනාවෙන් ඉන්න අපේ තව බුවෙක් පාරේදී හම්බුනා .මැන්ස් ඇහුව කුස පබා බැලුවද කියල .ඉතින් උටත් ෆිල්ම් එක බලන්න ආස හිතිලා ඇහුව ෆිල්ම් එකේ අන්තිමට මොකද වුනේ කියල .පදමට වැදුන අපේ බුවෙක් මෙහෙම කිව්වා ,"කුස පබා අන්තිමට චාන්දනී සෙනෙවිරත්න බැන්දනේ බන් "
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment